fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කංසා පිටරට යවන යෝජනාවක් පාර්ලිමේන්තුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2021 18:54

කංසා පිටරට යවන යෝජනාවක් පාර්ලිමේන්තුවට

අපනයනය සදහා පමණක් සීමිත වශයෙන් කංසා වගා කිරීමට අදාළව පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සදහන් කළා.

මේ අතර එන්නත් මෙරටට ගෙන්වීමේදී කිසිදු පාඩුවක් සිදුවී නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2021 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo