මහින්ද සමරසිංහගේ මන්ත්‍රී පුටුවට මංජු ලලිත්
Related Articles
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර මහතා පත්කර තිබෙනවා.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
2020 මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර මහතා මනාප ඡන්ද 46,361ක් හිමිකර ගත්තා.