හරිත කෘෂිකර්මාන්තය පිළිබද රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත් ඒ සදහා රජය කැපවී කටයුතු කරන බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අතර කෘෂිකර්ම, වාරිමාර්ග යන අමාත්‍යාංශ සහ තවත් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
වැය ශීර්ෂ පිළිබද විවාදයට එක්වෙමින් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම මෙලෙස අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/d_N5oQ1Il7w”]