ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පලිබෝධ නාශක වර්ග 5ක් තහනම් කර තිබියදී ජනාධිපතිතුමාට හෝ නොදන්වා ගැසට් පත්‍රයකින් නැවත එම පළිබෝධනාශක භාවිතයට ගෙන ඒමට කටයුතු කිරීම පිළිබදව අප්‍රසාදය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/-5fZZKnPrxE”]