රටේ ආර්ථිකය කඩා වැටෙන්න කොරෝනා වසංගතයටත් වඩා විපක්ෂයේ ක්‍රියාකාරකම් බලපෑවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/nVksoCZ4ZkA”]