fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කින්නියා කුරුඤ්ඤන්කේනි පාලම මාස 09ක් ඇතුළත ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 16:05

කින්නියා කුරුඤ්ඤන්කේනි පාලම මාස 09ක් ඇතුළත ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

කුරුඤ්ඤන්කේනි පාලම මාස නවයක් ඇතුළත ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට  උපදෙස් ලබා දී තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු” යන මැයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා මේ බව පැවසීය.

පාලම් පාරුව පෙරළි යාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය දැඩි සංවේගයට හේතුවක් බව පැවසූ ලේකම්වරයා මාර්ග සංවර්ධනය අධිකාරියට අයත් නොවූව ද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කුරුඤ්ඤන්කේනි පාලම මාස නවයක් ඇතුළත ඉදිකිරීමට උපදෙස් දුන් බව පැවසීය.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 16:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්