වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්රික් හතකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ ,කළුතර ,මහනුවර ,කුරුණෑගල,මාතලේ ,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකටයි නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.