fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 08:59

දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇඟවීම්

වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික් හතකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ,කළුතර ,මහනුවර ,කුරුණෑගල,මාතලේ ,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටයි නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්