ජනතාවට සංවේදී ආණ්ඩුවක් ලෙස අද දින සිට රසායනික පොහොර පළිබෝධනාශක හා දිලිර නාශක ආනයනය සදහා අවස්ථාව ලබාදුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
හරිත කෘෂිකර්මාන්තයක් සදහා වූ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදි කියා සිටියා.
හරිත කෘෂිකර්මාන්තයක් සදහා ලබා දී ඇති සියලු සහන නොකඩවා ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/vxHyHlLAqvY”]