fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ ආදි ලෙජන්ස්ලීග් ක්‍රිකට් තරඟාවලිය සාර්ථකව අවසන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2021 12:11

වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ ආදි ලෙජන්ස්ලීග් ක්‍රිකට් තරඟාවලිය සාර්ථකව අවසන්

වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය තුන්වන වරටත් සංවිධාන කළ ආදි ලෙජන්ස්ලීග් ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් වුණා.

2008 උසස් පෙළ කණ්ඩායම මෙහි ශූරතාව හිමි කර ගත්තා. අනුශූරයන් බවට පත් වුණේ 2005 උසස් පෙළ කණ්ඩායමයි. තරගාවලියේ වීරයා ලෙස දිනේෂ් මදුශංඛ සම්මාන දිනා ගත්තා. තරගාවලිය සංවිධාන කළේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් සංගමයයි. විදුහල්පති පුෂ්පා වීරවර්ධන මහත්මියගේ මූලිකත්වයෙන් තරගාවලිය සංවිධාන කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2021 12:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්