ගර්භනී මව්වරුන්ට කොවිඩ් වැළදීම ඉතාම අඩු තත්ත්වයක පවතින බව කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා. පසුගිය මාස තුන ඇතුළත ශ්‍රී ලංකාවෙන් කිසිඳු ගර්භනී මාතාවක් කොවිඩ් වැළදී මිය ගොස් නොමැති බව ඒ මහතා සඳහන් කළා.
මේ අතර කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සියලුම ගර්භනී මාතාවන් බූස්ටර් එන්නත ලබා ගැනීම සුදුසු බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/htIOQmLL-Os”]