බොරතෙල් ආනයනය නතර කිරීම නිසා විදුලි කප්පාදුවක් ඇතිවන බවට ඇතැම් වෘත්තීය සමිති ගෙනයන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අද බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/f5sk9ES5NJQ”]