ගෝලීය කොරෝනා ව්‍යසනය හමුවේ රට ගොඩ නැගීමට අයවැයෙන් ප්‍රබල තීන්දු බොහොමයක් අරගෙන තියෙද්දි විපක්ෂයේ කණ්ඩායම් රටේ ආර්ථිකය විනාශ කරන්න කටයුතු කරන එක පිළිකුල් සහගතයි කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් මේ ගැන කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී යි.
[ot-video type=”youtube” url=”https://youtu.be/Qc1gkt1XvXI”]