ගුණාත්මක නිෂ්පාදන රට තුළ ව්‍යාප්ත කර වෙළෙඳපොළ ජය ගනිමින් ඩොලර් සංචිත ඉහළ නැංවිය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
දේශීය පාවහන් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් නව ව්‍යවසායකයන්ගේ නිපුණතා සංවර්ධන වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කර්මාන්තය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමද මෙහිදී සිදු වුණා. ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇගළුම් ආයතනයේ පැවැත්වූ පුහුණු පාඨමාලාවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට සහතික පත් ප්රදානය කිරීම අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් සිදු වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/q4z6aLbcgNA”]