ඉදිරියේදී කිසිදු ආකාරයකින් ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් ඉන්ධන ලබාගැනීම සඳහා අවශ්‍ය මුදල් ශ්‍රී ලංකා මහබැංකුව මඟින් නිකුත් කර ඇති බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනියේ තීරණය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
ඉන්ධන හිඟයක් ඇති නොවීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද මහබැංකු අධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/iDsB7LH78H8″]