කොළඹ කොටස් වෙළෙදපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට 11000 සීමාව ඉක්මවූවා.
එය එකොලොස් දහස් අටයි දශම තුනයි තුනක් ලෙසයි අද සටහන් වූයේ. එය පෙරදිනයට සාපේක්ෂව ඒකක 255 යි දශම 5.1 ක ඉහළ යාමක්.
අද දිනයේ පිරි වැටුම රුපියල් බිලියන 10.2 ක් පමණ වනවා.