fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2021 17:58

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙදපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට 11000 සීමාව ඉක්මවූවා.

එය එකොලොස් දහස් අටයි දශම තුනයි තුනක් ලෙසයි අද සටහන් වූයේ. එය පෙරදිනයට සාපේක්ෂව ඒකක 255 යි දශම 5.1 ක ඉහළ යාමක්.

අද දිනයේ පිරි වැටුම රුපියල් බිලියන 10.2 ක් පමණ වනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2021 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44