තවත් කොරෝනා ආසාදිතයින් 498 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සංශෝධනය කරමින් පසුගිය දින 7 එම දත්තවලට ඇතුළත් නොවූ 1,345 දෙනෙකු එක් කිරීමටද අද පියවර ගැණුනා.