විශ්‍රාමිකයන්ගේ රක්ෂණය වාසියක් මිසක් අවාසියක් නොවෙයි
Related Articles
විශ්‍රාමිකයන්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම ඔවුන්ට සිදු කළ වාසියක් මිස අවාසි සහගත ක්‍රියාමාර්ගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මේ බව කියා සිටියේ. අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද මෙහිදි අදහස් දැක්වූවා.