පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද(06) අලුයම දිවයිනට පැමිණියා.
ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය තුළදී සුදුසුකම් වටයේ තරඟ ද ඇතුළත්ව තරඟ 8 කට ක්රීඩා කළා. ඉන් තරඟ 5 ක් ජය ගැනීමට සමත් වුනා.