රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලට අදාළව සිරිල් ගාමිණී පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද අද දිනයේද එම පියතුමා පැමිණ සිටියේ නැහැ.
තමන් අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද දින පැමිණීමට නොහැකි බව පියතුමා දැනුම් දී තිබුණා.