කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ඇතැම් ක්ෂේත්රවල අපනයන ආදායම වැඩි වි ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති විරසිංහ මහතා ද වැඩසටහනට එක් වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Ppk0yDg6Mkg”]