වෘත්තිය සමිති නායක කේ ඒ ඊ බ්‍රිටෝ මහතා අභාවප්‍රාප්ත වෙයි

වෘත්තිය සමිති නායක කේ ඒ ඊ බ්‍රිටෝ මහතා අභාවප්‍රාප්ත වෙයි

🕔19:01, 30.නොවැ. 2021

මෙරට වෘත්තිය සමිති ක්ෂේත්‍ර යේ කැපී පෙනෙන නායකයෙකු වූ කේ ඒ ඊ බ්‍රිටෝ මහතා අභාවප්‍රාප්ත වුණා. වෘත්තිය සමිති නායක කේ ඒ ඊ බ්‍රිට්‍රෝ මහතා අභාවප්‍රාප්ත වන විට 96 වන වියේ පසු වුණා. ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති සහ ලංකා ප්‍රවාහන

Read Full Article
කංසා පිටරට යවන යෝජනාවක් පාර්ලිමේන්තුවට

කංසා පිටරට යවන යෝජනාවක් පාර්ලිමේන්තුවට

🕔18:54, 30.නොවැ. 2021

අපනයනය සදහා පමණක් සීමිත වශයෙන් කංසා වගා කිරීමට අදාළව පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සදහන් කළා. මේ අතර එන්නත් මෙරටට ගෙන්වීමේදී කිසිදු පාඩුවක් සිදුවී නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

Read Full Article
ලෝක තිරිඟු පිටි මිල ඉහළ ගියේ කොහොමද?

ලෝක තිරිඟු පිටි මිල ඉහළ ගියේ කොහොමද?

🕔18:28, 30.නොවැ. 2021

ලොව පුරා තිරිගු පිටි හිගයක් පැවතීමත් සමඟ වාර්තාගත ලෙස මිල ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ලෝක වෙළෙදපොලේ තිරිගු පිටි මිල පසුගිය වසර තුළ  40%කින් ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ලෝක තිරිගු පිටි මිල ඉහළ යාමට කාලගුණික

Read Full Article
තවත් කොරෝනා මරණ 18ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 18ක් වාර්තා වෙයි

🕔18:00, 30.නොවැ. 2021

තවත් කොරෝනා ආසාදිත මරණ 18ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,346ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Full Article
ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට අට දෙනෙකුගෙන් යුත් කමිටුව නම් කෙරේ

ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට අට දෙනෙකුගෙන් යුත් කමිටුව නම් කෙරේ

🕔17:05, 30.නොවැ. 2021

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කමිටුවක් පත්

Read Full Article
මහින්ද සමරසිංහගේ මන්ත්‍රී පුටුවට මංජු ලලිත්

මහින්ද සමරසිංහගේ මන්ත්‍රී පුටුවට මංජු ලලිත්

🕔16:49, 30.නොවැ. 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යවා ඇති බවයි  මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. 2020

Read Full Article
ගෝලීය සංචාරක කර්මාන්තයට කොරෝනා නිසා ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න පාඩුවක්

ගෝලීය සංචාරක කර්මාන්තයට කොරෝනා නිසා ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න පාඩුවක්

🕔16:25, 30.නොවැ. 2021

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය සංචාරක කර්මාන්තයට මෙම වසර තුළදී පමණක් සිදුව ඇති පාඩුව ඇමරිකා ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න බව නවතම වාර්තාවක සදහන් වනවා. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේ ආරම්භයේ සිට ගෝලීය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

Read Full Article
තවත් 347 දෙනෙකු සුවය ලබයි

තවත් 347 දෙනෙකු සුවය ලබයි

🕔16:18, 30.නොවැ. 2021

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 347 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 540,387ක් දක්වා ඉහළ ගියා.

Read Full Article
ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සේවකයන් 3 දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව හෙළි වෙයි

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සේවකයන් 3 දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව හෙළි වෙයි

🕔15:19, 30.නොවැ. 2021

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සෑම සේවකයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවයේ නිරතව සිටි බ්‍රිටනි හිගින්ස් නැමැත්තියගේ පැමිණිල්ලකට අනුව සිදු කළ ස්වාධීන පරීක්ෂණයකින් මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙකුගේ කාර්යාලයේ සේවකයෙකු අතින් තමා

Read Full Article
කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල ඉදිකිරීම් පාඨමාලා සඳහා ධාරිතා වර්ධනයට කැබිනට් අනුමැතිය

කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල ඉදිකිරීම් පාඨමාලා සඳහා ධාරිතා වර්ධනයට කැබිනට් අනුමැතිය

🕔15:11, 30.නොවැ. 2021

ශ්‍රී ලංකා කාර්මික විද්‍යාල හා තාක්ෂණ විද්‍යාලවල ඉදිකිරීම් පාඨමාලා සදහා ධාරිතා වර්ධනය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.  

Read Full Article