නොවැම්බර් මස 1 වනදා දිවයින පුරා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
බස්නාහිර පළාතේ මාසික වාර ප්‍රවේශ පත්‍ර හිමි දුම්රිය මගීන් සඳහා පමණක් ඔක්තෝබර් මස 25 වනදා සිට දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බවද ප්‍රවාහන අමාත්‍යවරිය සදහන් කළා.