fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යොහානිගේ ‘මැණිකේ මගේ’ බොලිවුඩ් සිනමාවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2021 09:23

යොහානිගේ ‘මැණිකේ මගේ’ බොලිවුඩ් සිනමාවට

යොහානි ද සිල්වා ප්‍රතිනිර්මාණය කරමින් ගායනා කළ මැණිකේ  මගේ හිතේ ගීතය බොලිවුඩ් සිනමා පටයක් සදහා යොදා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

අජේ දේව්ගන්, සිද්ඨාර්ත් මල්හෝත්‍රා ඇතුළු රංගන ශිල්පීන් දායක වන තෑන්ක් ගෝඩ්  නමැති බොලිවුඩ් චිත්‍ර පටයටයි මෙලෙස මැණිකේ මගේ හිතේ ගීතය තෝරාගෙන තිබෙන්නේ.

යූ ටියුබය ඔස්සේ අති විශාල නැරඹූම් වාර සංඛ්‍යාවක් සමගින් මේ වන විට ලෝකය පුරා අසීමිත ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට මෙම ගීතය සමත්ව තිබෙනවා. ඒ සමගින් ජාත්‍යන්තර සංගිත කරලියේ දොරගුරු විවර කර ගැනීමට යොහානි ද සිල්වාට හැකිවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2021 09:23

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්