fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆයිසර් එන්නත් තවත් තොගයක් අද මෙරටට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2021 08:58

ෆයිසර් එන්නත් තවත් තොගයක් අද මෙරටට

ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් තවත් තොගයක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

ෆයිසර් එන්නත් මාත්‍රා හයලක්ෂ අට දහසක තොගයක් අද දිනයේ මෙරටට රැගෙනවිත් තිබෙනවා.  කිලෝග්‍රෑම් 1818 ක බරකින් යුතු මෙම එන්නත් තොගය බහාලුම් 53 ක අසුරා රැගෙන එනු ලැබුවා. ඊයේ දිනයේත් ෆයිස්ර් එන්නත් මාත්‍රා හයලක්ෂ අට දහසක් මෙරටට රැගෙන එනු ලැබුවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2021 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්