fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියර කිරි මිල ඉහළ නංවන්නේ නැහැ; කිරි ගොවියාට ගෙවන මිල වැඩි කෙරේ -මිල්කෝ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2021 19:48

දියර කිරි මිල ඉහළ නංවන්නේ නැහැ; කිරි ගොවියාට ගෙවන මිල වැඩි කෙරේ -මිල්කෝ

දියර කිරි මිල ඉහළ නංවන්නේ නැති බව මිල්කෝ සමාගමේ සභාපති නීතීඥ ලසන්ත වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ලබන මස පළමුවනදා සිට කිරි ගොවියාට ගෙවන මිලද රුපියල් හතකින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා පැවසුවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2021 19:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්