විදුලි සංදේශ සංවර්ධන ගාස්තු දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය සදහා යෙදවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කය බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා පවසනවා.
එමෙන්ම දැනට භාවිත කරන දුරකතන අංකයට ඕනෑම දුරකතන සමාගමකින් සබදතාවක් ලබාගැනීමේ පහසුකම සදහා නීතිමය අනුමැතිය ලබා දී ඇති බවයි ගමට සන්නිවේදනය තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ. (වීඩියෝව පහතින්…)
[ot-video type=”youtube” url=”https://youtu.be/Npqg-90STYQ”]