කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18 – 19 කාණ්ඩයේ දරුවන් සදහා එන්නත්කරණය හෙට ආරම්භ කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QzG31z8F5aM”]