තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු හඳුනා ගැනේ

🕔18:43, 31.ඔක්. 2021

තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

Read Full Article
සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ලබන 8 වනදා සිට ඇරඹේ

සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ලබන 8 වනදා සිට ඇරඹේ

🕔18:38, 31.ඔක්. 2021

දිවයිනේ සියලු පාසල්වල අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ලබන 8 වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 10 / 11 / 12 සහ 13 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන 8 වනදා සිට ඇරඹෙනු ඇති. දිවයිනේ සියලුම කතෝලික සහ

Read Full Article
ගෝලීය උෂ්ණත්වය පාලනයට ලෝක නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාර

ගෝලීය උෂ්ණත්වය පාලනයට ලෝක නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාර

🕔17:16, 31.ඔක්. 2021

එක්සත් රාජධානියේ ග්ලාස්ගෝව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව තුළදී ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ලෝක නායකයන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව ජගත් මහ ලේකම්වරයා පවසනවා. කාර්මික යුගයකට සාපේක්ෂව ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කින් ඉහළ යාම පාලනය කර ගැනීමටයි

Read Full Article
අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි

අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි

🕔16:58, 31.ඔක්. 2021

හෙට දිනයේ සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවා. හෙට දිනයේ සිට දුම්රිය ගමන්වාර 152 ක් ධාවනය කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුව ආවරණ පැළදීම ,

Read Full Article
බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට

බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට

🕔16:54, 31.ඔක්. 2021

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති පිරිස් සඳහා බූස්ටර් එන්නතක් ලබා දීම හෙට සිට ආරම්භ වනවා. ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය‍ය මණ්ඩලවලටයි මෙම බූස්ටර් එන්නත පළමුවෙන්ම හිමි වන්නේ. බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බව

Read Full Article
තවත් කොරෝනා මරණ 18ක්

තවත් කොරෝනා මරණ 18ක්

🕔16:49, 31.ඔක්. 2021

තවත් කොරෝනා ආසාදිත මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

Read Full Article
තවත් 317 දෙනෙකු සුවය ලබයි

තවත් 317 දෙනෙකු සුවය ලබයි

🕔15:43, 31.ඔක්. 2021

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 317 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 512,798ක් දක්වා ඉහළ ගියා.

Read Full Article
අගසස් පූජා මහා මංගල්‍යය හෙට

අගසස් පූජා මහා මංගල්‍යය හෙට

🕔15:04, 31.ඔක්. 2021

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය හා වාරිමාර්ග කලමනාකරණ අමාත්‍යංශය සංවිධාන කරන අගසස් පූජා මහා මංගල්‍යය හෙට පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගයේ දී එම පූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ.  

Read Full Article
ඇෆ්ගනිස්ථානයේ විවාහ මංගල උත්සවයකට වෙඩි ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ විවාහ මංගල උත්සවයකට වෙඩි ප්‍රහාරයක්

🕔14:05, 31.ඔක්. 2021

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තලෙයිබාන් සංවිධානයේ පිරිසක් බව පවසමින් විවාහ මංගල උත්සවයට ඇතුළු වු මෙම වෙඩික්කරුවන් මෙලෙස වෙඩි තැබීම සිදු කර තිබෙනවා. එම මංගල උත්සවයේ සංගීතය වාදනය කිරීම නවත්වන ලෙස ඉල්ලමිනුයි ඔවුන්

Read Full Article
ඇමති බැසිල් රුවන්වැලි සෑ රඳුන් වැදපුදාගනී

ඇමති බැසිල් රුවන්වැලි සෑ රඳුන් වැදපුදාගනී

🕔13:26, 31.ඔක්. 2021

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ රඳුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. අද උදෑසන අනුරාධපුරය රුවන්වැලි මහ සෑ රඳුන් වෙත ගිය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව අමාත්‍යවරයා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අමාත්‍ය එස්

Read Full Article

Default