Month: මා ව

රියදුරු බලපත්‍රවලට අදාලව ලබාදෙනු ලබන සේවාවන් සීමා කරයි

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල හෙට සිට යළි විවෘතයි

නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල හෙට (01) සිට විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

පුහුණු සංක්‍රමණිකයින් රට තුළ රඳවා ගැනීමට නවසීලන්තයෙන් පියවර රැසක්

පුහුණු සංක්‍රමණිකයින් රට තුළ රඳවා ගැනීමට නවසීලන්තයෙන් පියවර රැසක්

පුහුණු සංක්‍රමනිකයින් තම රට තුළ රඳවා ගැනීමට කඩිනම් පියවර රැසක් ගැනීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් වීසා ...

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතුයි – මැතිවරණ කොමිෂන් සභාව

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතුයි – මැතිවරණ කොමිෂන් සභාව

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ...

ඕස්ට්‍රේලියා මහා බාධක කොරල් පරය ආරක්ෂා කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක්

ඕස්ට්‍රේලියා මහා බාධක කොරල් පරය ආරක්ෂා කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක්

ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයේ ආරක්ෂාව සදහා විශේෂ තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගැනීමට කටයුතු කර තිබෙනවා. කාලගුණික විපර්යාස හේතුවෙන් අවධානමට ...

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය ...

අවිත් සමඟ උතුරේ තරුණයින් පස්දෙනෙකු අත්තනගල්ල ගොවිපොළකදී අත්අඩංගුවට

අවිත් සමඟ උතුරේ තරුණයින් පස්දෙනෙකු අත්තනගල්ල ගොවිපොළකදී අත්අඩංගුවට

අවි කිහිපයක් සමඟ අත්තනගල්ල ප්‍රදේශයේ ගොවිපොළක සිටි උතුරේ තරුණයන් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ...

යහපාලනයේ දී දේශපාලනඥයනුත් ඇතැම් නිලධාරීනුත් මානව හිමිකම් කවුන්සිලයට රට පාවා දුන්නා

යහපාලනයේ දී දේශපාලනඥයනුත් ඇතැම් නිලධාරීනුත් මානව හිමිකම් කවුන්සිලයට රට පාවා දුන්නා

සමහර දේශපාලන පක්ෂත්, යහපාලන රජය සමයේ සිටි ඇතැම් නිලධාරීනුත් ඩයස්පෝරාව සමග එකතු වී මානව හිමිකම් කොමිසම හමුවේ රට ගැන වැරදි ...