මට්ටක්කුලිය ප්රදේශයේ දී එල්ලේ ක්රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කදවුරේ අණදෙන නිලධාරීවරයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. අදාළ මිනී මැරුම සිදු කිරීමට සැකකරුවන් මෙහෙයවූ බවටයි අනදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල්වරයාට චෝදනා එල්ලවී ඇත්තේ.