ජාතික ආරක්ෂාව පිළිබද සැළකිලිමත්වීමේදී ඇතැම් ස්ථාන පිළිබද වරින් වර වැඩි අවධානය යොමු කෙරෙන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.
බෝපිටිය දේවස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් එහි ගොස් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
මේ අතර අද පැවති උත්සවයකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DG3lEARl-BY”]