මේ අතර මෙරට පැතිරයන ඩෙල්ටා අනු ප්‍රබේදය නිල වශයෙන් නම්කර ඇති බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කරනවා.
එම අනු ප්‍රබේදය නම්කර ඇත්තේ B.1.617.2.28 ලෙසයි.