fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසරේ අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි මුදලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2021 18:21

ලබන වසරේ අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි මුදලක්

ලබන වසරේ අයවැය තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩිම මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2021 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්