fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකුණු ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2021 11:38

අකුණු ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික වැඩසටහනක්

අකුණු ආරක්ෂාව පිළිබද අන්තර්ජාතික වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේදී ආරම්භ වුණා.

අකුණු සහ අකුනු ආරක්ෂාව පිළිබද ජාත්‍යන්තර පර්යේෂණ සංවිධාන දෙකක් වන අයි සී එල් සී සහ එස්අයිපීඩීඒ ආයතනයි මෙම වැඩසටහනට ප්‍රධාන දායකත්වය දක්වා ඇත්තේ. සූම් තාක්ෂණය ඔස්සේ දින 7ක් වැඩසටහන පැවැත්වෙනවා. යුරෝපය ඇමෙරිකාව මෙන්ම ආසියාව නියෝජනය කරමින් විශේෂඥයන් රැසක් ඊට එක්වන බවයි සංවිධායකයන් පවසන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය මහේන්ද්‍ර කිත්සිරි ප්‍රනාන්දු මහතා මෙම වැඩසටහනේ ප්‍රධානත්වය හිමිකරගෙන තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2021 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්