fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤයේ ලා පැල්මා ගිනි කන්ද තවදුරටත් සක්‍රීය වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2021 14:43

ස්පාඤ්ඤයේ ලා පැල්මා ගිනි කන්ද තවදුරටත් සක්‍රීය වෙයි

ස්පාඤ්ඤයේ ලා පැල්මා ගිනි කන්ද තවදුරටත් සක්‍රීය වෙමින් පවතිනවා.

මීට දින කිහිපයකට පෙර ලාවා සහ දුම් පිටකරමින් සක්‍රීය වූ ලා පැල්මා ගිනි කන්ද අවට පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැණුනේ. ලා පැල්මා ගිනි කන්ද අවට විශාල ප්‍රදේශයක් ලාවා හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රදේශයේ වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ තිබූ කෙසෙල් වගාවට ද දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි පැවසෙන්නේ. නිවාස ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ද හානියට පත්ව තිබෙනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2021 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්