මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ලබන වසර තුන තුළ සම්පූර්ණයෙන් අවසන් කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GmzRXo1pU3g”]