තිරසර ආහාර පද්ධති ශ්රි ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර පැවති ආහාර පද්ධති සමුළුව මාර්ගගත ක්රමය ඔස්සේ අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/-NcFMK0SHD0″]