කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය එලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට ඔහු 48 වන වියේ පසුවූ අතර දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකූලව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.