ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ තිර පිටපත් රචකයෙකු වන කෝරලගේ රෝහණ සුමිත් කුමාර මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගියා. මිය යන විට ඒ මහතා 48 වන වියේ පසු වුණා. ස්වාධීන රූපවාහිනි විකාශය වූ පිංකෙත ටෙලි නාට්‍ය යේ අධ්යක්ෂවරයා වූයේ ද සුමිත් කුමාර මහතායි.

© 2024 ITN News - Powered by ITN DIgital.