fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2021 15:45

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප ඇතුළු හතර දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔවුන් ලබන පස් වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ.

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පසු ගියදා පැවති විරෝධතාවකදී පොලිස් නිලධාරියෙකුට බරපතල තුවාල සිදු කිරීම,  නිරෝධායන නීති උල්ලංඝනය හා පොදු දේපොලවලට හානි සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මොවුන්ට එල්ල වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2021 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්