හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන පස් වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්රස්වාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොටුව මහේස්ත්‍රාත් වෙත අද යළිත් ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.