fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 13:59

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

බන්ධනාගාරයේ දී පසුගියදා සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන්වල ප්‍රවෘත්ති පළවීමත් සමග ඇති වී ඇති තත්ත්වය මත සාධාරණ පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන තෙක් තමන් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත රත්වත්තේ මහතා මීට ටික වේලාවකට පෙර දැනුම් දී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්