fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලු දීලිර රෝගය වැළදුනු රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 13:25

කලු දීලිර රෝගය වැළදුනු රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වෙයි

මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දීලීර රෝගය වැළදුනු රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඇසේ,  නාසයේ හෝ මුහුණේ කළු පැල්ලමක් වැනි දෙයක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගත යුතු බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 13:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්