fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා වලින් පීඩාවට පත් ජනතාවට සෙත් පතා ඇමරිකාවේ බෞද්ධ විහාරස්ථානයක විශේෂ පිංකමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:34

කොරෝනා වලින් පීඩාවට පත් ජනතාවට සෙත් පතා ඇමරිකාවේ බෞද්ධ විහාරස්ථානයක විශේෂ පිංකමක්

කොරෝනා උවදුරින් පීඩාවට පත් ලෝකවාසී ජනතාවට සෙත් පතා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේ දී රතන සූත්‍රය  108 වරක් සජ්ඣායනා කිරීමේ විශේෂ පිංකමක් ලබන 19 වනදා පෙරවරු පහේ සිට රාත්‍රි අට දක්වා පැවැත්වෙනවා. විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදියි පිංකම පැවැත්වෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්