fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් කොරෝනා මරණ 136ක් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 19:41

තවත් කොරෝනා මරණ 136ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිත මරණ 136ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,567ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 19:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්