fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපි තවමත් කොවිඩ් රතු කලාපයේ – රට විවෘත කළ යුත්තේ පියවරෙන් පියවරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 19:22

අපි තවමත් කොවිඩ් රතු කලාපයේ – රට විවෘත කළ යුත්තේ පියවරෙන් පියවරයි

කොරෝනා ව්‍යාප්තියත් සමග රතු කලාපයෙන් ඉවත් වීමට තවමත් ශ්‍රී ලංකාවට නොහැකි  වී ඇති බැවින් රට විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය  කරනවා.

රතු කලාපයෙන් ඉවත්වීමට තවදුරටත් ආසාදිතයින් වාර්තාවීම අඩු මට්ටමකට පැමිණිය යුතු බවයි  ශ්‍රී ලංකා  වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 19:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්