fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ් රෝගීන්ගේ අඩුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 19:38

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ් රෝගීන්ගේ අඩුවක්

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සහ වාර්තා වීම යම් මට්ටමකින් අඩු වුවද අවදානම් තත්ත්වය කිසිසේත් පහව ගොස් නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

තවදුරටත් සෞඛ්‍ය අංශ උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කිරීම ජනතාවගේ වගකීම බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද සියයට 40ක අඩුවීමක් පෙන්නුම් කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 19:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්