fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතාලි ගිය අගමැති රටේ සංවර්ධනයට සහය ගන්න සාකච්ඡා අරඹයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 19:01

ඉතාලි ගිය අගමැති රටේ සංවර්ධනයට සහය ගන්න සාකච්ඡා අරඹයි

ජී විස්ස අන්තර් ආගමික සංසදයේ පළමු සැසි වාරය ඇමතීම සදහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය තාන්ත්‍රික සබදතා ශක්තිමත් කෙරෙන සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ආයෝජන සංචාරක ඇතුලු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් එම සාකච්ඡා පැවැත්වුණා.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා විදේශ අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා ද අග්‍රාමාත්‍යවරයා සමග මෙම සාකච්ඡා සදහා සහභාගි වුණා. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට ඉතාලියෙන් ලබා ගත හැකි සහාය මෙන්ම ආයෝජන අවස්ථා පිළිබද එම සාකච්ඡා වලදී දීර්ඝ ලෙස අවධානය යොමුව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්