fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිෂෙල්ගේ චෝදනාවලට පිළිතුරු දෙන්න ඇමති ජී එල් සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 11:51

මිෂෙල්ගේ චෝදනාවලට පිළිතුරු දෙන්න ඇමති ජී එල් සූදානම්

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඊයේ ශ්‍රී ලංකාව පිළිබඳ කළ ලිඛිත දේශනය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද කරුණු දැක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ එම කරුණු දැක්වීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ .

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්