fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මානව හිමිකමේ බලපෑම යහපාලනයේ යෝජනා නිසා – නීතිඥ ප්‍රතිභා කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 11:13

මානව හිමිකමේ බලපෑම යහපාලනයේ යෝජනා නිසා – නීතිඥ ප්‍රතිභා කියයි

ගත් මානවහිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලකරන්නේ යහපාලන සමයේ සම්මත කරගත් යෝජනාවක් නිසා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ නිකුත් කළ ප්‍රකාශය කවුන් හෝ ඇයට ලියා දුන් ලියවිල්ලක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා තවදුරටත් කියා සිටියේ ඔවුන් මේ ආකාරයෙන් ක්‍රියා කළ හොත් ජගත් මානව හිමිකම් කොමිසම හෑල්ලුවට ලක්වන බවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්